ගරුක
garuka
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. සැහැල්ලු නැති; බර.
2. වි. අමාරු; දුෂ්කර.
3. වි. බරපතළ; බරෑරුම්; භාරදූර.
4. වි. අභිලාෂවත්; ගිජු.
5. වි. සැලකිල්ල දක්වන; උසස් කොට තකන; ගරු කරන.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. බර වූ; බරපතළ වූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. ගරුවූ, බරවූ, නපුරුවූ. (පි. 272)
Digital Pāḷi Dictionary
- garuka 1 adj heavy; onerous; weighty [√gar + u + ka garu + ka]
- garuka 2 adj serious; grave [√gar + u + ka garu + ka]
- garuka 3 adj respected; esteemed; given importance [√gar + u + ka garu + ka]
- garuka 4 adj (of an offence) serious; heavy; (comm) two classes of offences, i.e. pārājika and saṅghādisesa [√gar + u + ka garu + ka]