ගරු ඇවත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (විනය) භික්ෂුවකට සිදු වන ඇවැත් අතුරෙන් කවර හෝ බරපතළ ආපත්තියක්; සංඝාදිසේස දහතුනින් හෝ පාරාජිකා හතරෙන් එකක්.