ගරිල්ලා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කණ්ඩායම් වශයෙන් සංවිධානය වී සැඟවී සිටිමින් වරින්වර පහර දෙමින් කරනු ලබන අනියම් යුද්ධය.
2. නා.ප්‍ර. එබඳු සටන්වල යෙදෙන භටයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. guerilla
2. n. guerrilla