ගරාජය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මෝටර් වාහන ගාල් කොට තබනු ලබන ස්ථානය.
2. නා. මෝටර් වාහන අලුත්වැඩියා කරන වැඩපොළ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. garage