ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2235
sponge
1. ඉස්පංජිය
2. Che. ඉස්පන්ඡිය
3. ඉස්පන්ජිය
4. v. ඉස්පන්යෙන් පිරිසිදු කරනවා
5. v. ඉස්පන්යෙන් පිරිසිදු කරනවා
6. vti. තෙත මාත්තු කරනවා
7. n. මූදුහත්ත
8. Med. ස්පන්ය
9. Civ. ස්පොංජී යකඩ
sponge cake
1. n. ඉස්පන්චි කේක්
2. n. ස්පොන්ජ් කේක්
sponge cloth
Civ. ස්පොංජී රෙද්ද
sponge-cake
sponger
sponges
spongin
sponginess
sponging
1. තෙත මාත්තු කරනවා
2. Med. ස්පන් කිරීම
spongioblast
spongioplasm
spongy
1. a. මූදු හතු වැනි
2. a. වගුරු සහිත
3. a. වතුර බීගන්නා
4. Bot. සවිවර
sponsal
sponsalia
Law. විවාහ ගිවිස ගැන්ම
sponsor
1. vt. අනුග්රහය දක්වනවා
2. අනුග්රාහක
3. n. අනුග්රාහකයා
4. n. ඇපකාරයා
5. n. පඤ්ඤා
6. Soc. ප්රතිඥාතෘ
7. Law. පුරස්කරණය කරනවා
8. Law. පුරස්කාරකයා
9. n. මඤ්ඤා
10. vt. යමක් ඉදිරිපත් කරනවා
11. vt. වගකීම බාරගන්නවා
sponsorial
a. අනුග්රාහක
sponsorship
Soc. ප්රතිඥාතෘත්වය
spontaneity
1. Soc. නිරායාසය
2. n. යදෘච්ඡතාව
3. Soc. ස්වයංසිද්ධතාව
4. n. ස්වේච්ඡකතාව
spontaneous
1. a. ඕපපාතික
2. ක්ෂණසිද්ධ ආකස්මික
3. Soc. නිරායාස
4. සපපාතික
5. Bot. ස්වයං
6. a. ස්වයංජාත
7. n. ස්වයංසිද්ධ
8. a. සිය කැමැත්තෙන් කරන
spontaneous combustion
1. Civ. ස්වයං දහනය
2. Art. ස්වයංදහනය
3. Che. ස්වයංසිද්ධ දහනය
spontaneous generation
1. Soc. ස්වයංසිද්ධ ජනනය
2. Bot. ස්වයංසිද්ධජනනය
spontaneously
spoof
spook
n. අවතාරය