ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2236

spooky

a. අවතාර හා සම්බන්ධ

spool

1. Inf. ඔතනය
2. Art. නූල් රෝදය
3. n. බීරළුව
4. vt. බීරළුවේ ඔතනවා
5. Ele. බොබිම

spooler

නියාමකය

spooling

Acc. එතීම

spoon

1. vti. ආදර විලාස දක්වනවා
2. n. කිණිස්ස
3. n. කෙණෙස්ස
4. n. සරලුව
5. n. සරළුව
6. සැන්ද
7. st. සැඳි
8. n. හැන්ද
9. n. හැන්ද වැනි දේ
10. vti. හැන්දකින් මෙන් ඔසවනවා
11. vti. හැන්දෙන් ඔසවනවා
12. st. හැඳි
13. vti. හැඳි ගානවා
14. st. ළු

spoon-bill

දෑකැති කුලයට අයත් කුරුල්ලෙක්

spoon-feed

1. තොරතුරු උදව් සපයනවා
2. හැන්දෙන් කවනවා

spoonbill

හැඳි අලාවා

spoonerism

n. වර්ණවිපර්යාස

spooney

1. n. අමනයා
2. a. සල්ලාල

spoonfeed

vt. හැන්දෙන් කවනවා

spoonful

1. n. පුරා හැන්දක්
2. n. යමකින් හැන්දක්
3. n. හැන්දට අල්ලන ප්‍රමාණය
4. n. හැන්දෙන් එකක්

spoony

1. n. අමනයා
2. a. සල්ලාල

spoor

n. සතුන්ගේ ඉවපාර

spooze

පිරියම් මාධ්‍යය

sporadic

1. Ele. කඩින් කඩ
2. Bot. දුර පතර
3. විකිර්ණ
4. a. විකීර්ණ
5. විටින් විට
6. විටින්විට
7. a. විරල

sporadically

adv. තනිව

sporangiferous

1. Bot. බීජණුධානිධර
2. Bot. බීජාණුධානිධර

sporangiole

1. Bot. බීජාණුධානිකාව
2. Bot. ස්පොරැන්ගියොලය

sporangiophore

Bot. බීජාණුධානිධරය

sporangium

1. Bot. බීජාණුධානිය
2. ස්පොරැන්ජිය
3. Bot. ස්පොරැන්‍ය

spore

1. n. බීජාණුව
2. Med. වීජය
3. Bot. ස්පෝරය

spore mother cell

Bot. බීජාණු මාතෘ සෛලය

sporeling

Bot. බීජාණු පැළය