ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2237

sporidium

1. Bot. ස්පොරිඩිය
2. ස්පොරිඩියම

sporiferous

බීජාණුධර

sporoblast

බීජාණු සෛලය

sporocarp

1. බීජාණුඵලය
2. ස්පොරොකාපය

sporocyst

බීජාණු කෝෂ්ඨය

sporocyte

Bot. බීජාණු මාතෘ සෛලය

sporogenesis

1. බීජාණු ගුණනය
2. බීජාණු ජනනය
3. Bot. බීජාණුජනනය

sporogenous

Bot. බීජාණුජනක

sporogone

Bot. බීජාණුශාකය

sporogonium

1. Bot. සංබීජාණුධානිය
2. සමබීජාණුධානිය

sporogony

1. බීජාණු ගුණනය
2. බීජාණු ඡේද්‍යය
3. බීජාණු ජනනය

sporolation

බීජාණුසාදනය

sporophore

1. බීජාණුධරය
2. Bot. බීජාණූධරය

sporophyll

බීජාණු පත්‍රය

sporophyte

1. බීජාණු ශාකය
2. Bot. බීජාණුශාකය

sporophytic

1. බීජාණුශාකීය
2. Bot. බීජාණූශාකීය

sporozoite

බීජාණ්වංශුවා

sporran

n. ඇඳුමේ ඉදිරියෙන් ඇති වැඩ දැමූ සාක්කුව

sport

1. n. ක්‍රීඩාව
2. n. කෙළිය
3. n. දඩයම
4. n. නෙයියාඩම් කාරයා
5. vti. යමක් පැළඳ සිටිනවා
6. vti. විදහා දක්වනවා
7. n. විනෝදය
8. විපර්යස්තයා
9. Bot. විපර්යාසය
10. n. සරදම
11. n. සෙල්ලක්කාරයා
12. n. සෙල්ලම
13. විපරීතය
14. විකෘතිය

sporting

1. a. සාධාරණ
2. a. සෙල්ලමට කැමති

sportive

1. a. ක්‍රීඩාප්‍රිය
2. a. සෙල්ලක්කාර

sportsman

1. n. ක්‍රීඩකයා
2. n. දඩයක් කාරයා
3. දඩයක්කාරයා

sportsmanship

1. n. ක්‍රීඩාශ්‍රීලිත්වය
2. ක්‍රීඩාශීලිත්වය

sporty

1. a. ලක්ෂණ
2. a. වර්ණවත්