විනෝදය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ප්රීතිය ; සතුට ; රස වින්දනය.
2. (ශෝකය) නැති කිරීම ; දුරු කිරීම ; පහ කිරීම.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. amusement
2. n. diversion
3. n. entertainment
4. n. folly
5. Aes. fun
6. n. jollity
7. n. joviality
8. n. merriment
9. n. merriness
10. n. mirth
11. Psy. recreation
12. n. relaxation
13. n. sport