සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4043
විනෝද චාරිකා රථය
n. charabanc
විනෝද චාරිකාව
n. outing
විනෝද චාරිකාවලදී ඉවීමට ගන්නා ලොකු හට්ටිය
n. dixie
විනෝද පා ගමන
විනෝද යාත්රාව
n. excursion
විනෝද රැවටිලි කරනවා
vt. skylark
විනෝද ව්යාපාරය
n. hobby
විනෝද වීම
විනෝද වෙනවා
v. amuse
විනෝදක්රියාව
n. pastime
විනෝදජනක
adj. amusing
විනෝදජනක නාට්යය
n. slapstick
විනෝදප්රිය
විනෝදමේලාවල ඇති කුඩා විදුලි මොටර්රිය
n. dodgem
විනෝදය
1. n. amusement
2. n. diversion
3. n. entertainment
4. n. folly
5. Aes. fun
6. n. jollity
7. n. joviality
8. n. merriment
9. n. merriness
10. n. mirth
11. Psy. recreation
12. n. relaxation
13. n. sport
විනෝදය ඇති කරන
a. entertaining
විනෝදය ඇති කරනවා
vti. entertain
විනෝදය උපදවන
a. amusing
විනෝදය ගෙන දෙන
a. groovy
විනෝදය සපයනවා
v. busk
විනෝදයට කැමැති
a. jolly
විනෝදයට නිකරුණේ ඇවිදිනවා
vi. gad
විනෝදයට නිකරුණේ ඇවිදින්නා
n. gadabout
විනෝදයට පත් කරනවා
vt. divert