සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4044
විනෝදයෙන් ඇති වූ
adj. blase
විනෝදයෙන් තිත්ත වූ
a. blase
විනෝදයෙහි යෙදෙනවා
vi. jollify
විනෝදාංශය
විනෝදාංශයක නිරත තැනැත්තා
විනෝදාත්මක
1. a. diverting
2. a. recreative
විනෝදාත්මක ක්රියාව
n. amusement
විනෝදාත්මක ලිපි
n. causerie
විනෝදාත්මක හපන්කම්
විනෝදායනය
Law. recreation
විනෝදාස්වාදය
විඳගන්නවා
vt. brook
විඳිනවා
1. v. cop
2. vti. feel
3. vti. stand
4. vti. suffer
5. vt. sustain
6. vt. pass through
විඳින්නට සලසනවා
vt. subject
විඳුවනවා
vi. linger
විපක්ෂ
1. a. against
2. antagonistic
3. adj. averse
4. st. opponent
5. Log. opposite
6. st. opposition
විපක්ෂ තැනැත්තා
n. dissenter
විපක්ෂ වන
Acc. dissentient
විපක්ෂ වීම
n. dissent
විපක්ෂය
Soc. opposition
විපක්ෂ්ම
Bot. eciliate
විපත
1. n. adversity
2. n. bane
3. n. calamity
4. n. disaster
5. n. distress
6. n. evil
7. Acc. failure
8. n. misfortune
9. n. trouble
10. n. woe
විපතක මහත
විපතට නියම වූ
a. doomed