විනෝදාස්වාදය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ප්රීති වීම ; සතුටින් ලබන වින්දනය ; විනෝදයෙන් ලබන වින්දනය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සතුටින් ලබන වින්දනය (සං. විනොදාස්වාද)