විපක්ෂ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. විරුද්ධ වූ ; තම පක්ෂයට අයත් නොවූ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. විරුද්ධ වූ; සතුරු වූ (සං. විපක්‍ෂ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. against
2. antagonistic
3. adj. averse
4. st. opponent
5. Log. opposite
6. st. opposition