සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4045

විපතට පත්

a. distressed

විපතට පත් කරනවා

vt. distress

විපතට පත් නැවකින් පාවී යන බඩු

n. flotsam

විපතට පත් වීම

n. victimization

විපතට භෙලනවා

vt. victimize

විපතට හෙලනවා

victimize

විපත් කාලය

n. adversity

විපත් සංඥාව

Law. distress signal

විපත්තිකර

1. adj. baneful
2. adj. calamitous
3. adj. catastrophic

විපත්තිකාරී

Sta. detrimental

විපත්තිදායක

adj. baleful

විපත්තිය

1. n. calamity
2. n. disaster
3. n. ruin

විපත්‍ර

1. Bot. aphyllose
2. Bot. aphyllous

විපත්‍රතාව

Bot. aphylly

විපත්‍රී

Bot. afoliate

විපතිතයෝ

drop-outs

විපතෙන් අවහිරයෙන් ගලවනවා

vt. rescue

විපතේ දී නොසැලීම

n. sangfroid

විපථ

Sta. disturbed

විපථ කිරීම

Eco. diversion

විපථ යැවීම

by-passing

විපථනය

1. Phy. dislocation
2. Sta. disturbance

විපථය

1. by-pass
2. bypass

විපන්‍යය

Med. necrosis