ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2238

sporulation

1. බීජාණු සාදනය
2. Bot. බීජාණුසාදනය

spot

1. n. ඉඩම
2. n. කබර
3. n. කලංක
4. n. ගෝමර
5. n. තැන
6. n. තිත
7. vti. තිත්ගහනවා
8. vti. දකිනවා
9. n. පැල්ලම
10. vti. පැල්ලම් කරනවා
11. n. පුල්ලිය
12. n. බින්දුව
13. vti. ලප ඇති වෙනවා
14. n. ලපය
15. vti. සොයාගන්නවා

spot price

Eco. තැන් මිල

spot weld

1. Art. තැන් වෙල්ඩිම
2. Civ. තිත් වෙල්ඩුම

spot welding

1. Che. තැන් වෙල්ඩිම
2. Phy. තිත් වෙල්ඩිම
3. Civ. තිත් වෙල්ඩීම

spot-weld

1. Art. තැන් වෙල්ඩිම
2. Civ. තිත් වෙල්ඩුම

spot-welding

1. Che. තැන් වෙල්ඩිම
2. Phy. තිත් වෙල්ඩිම
3. Civ. තිත් වෙල්ඩීම

spotless

1. a. අකලංක
2. a. නිර්මල

spotlight

1. Art. පිරික්සුම් පහන
2. n. විශේෂ පරීක්ෂණය
3. n. ස්ථාන ආලෝකය

spotted

st. ශබල

spotted fever

Med. ලප උණ

spotting

1. Civ. තැන්ගත කිරීම
2. Aes. තිතනය

spotty

1. තිත් වැටුණු
2. a. පුල්ලි සහිත

spousal

1. Law. විවාහ සිද්ධිය
2. a. විවාහය පිළිබඳ වූ

spouse

1. n. කලත්‍ර
2. Law. කලත්‍රයා
3. Soc. පුරුෂයා
4. Soc. භාර්යාව
5. n. භාර්යාව හෝ පුරුෂයා
6. Soc. වල්ලභයා
7. Soc. වල්ලභාව
8. Sta. විවාහකයා

spout

1. vti. ආටෝපයෙන් කථා කරනවා
2. n. කෙමිය
3. v. තප්පුලනවා
4. vti. දොඩවනවා
5. n. පිටාරය
6. n. පිහිල්ල
7. n. පීල්ල
8. v. පීල්ලෙන් වැටෙනවා
9. n. භාජනයක කට
10. n. භාජනයක කෙමිය
11. vti. වැක්කෙරෙනවා
12. vti. වේගයෙන් දිය විදිනවා
13. n. වේගයෙන් නික්මෙන දියවැල
14. Mat. හොට

sprag

1. Civ. අඩ පොල්ල
2. Art. අඩය
3. Civ. ඇල මුක්කුව
4. Civ. දිවත් අඩය

sprain

1. n. ඇමැට්ටිය
2. vti. උලුක්කු කරනවා
3. vti. උලුක්කු වෙනවා
4. n. උලුක්කුව
5. n. උළුක්කුව

sprat

1. තොණ්ඩයා
2. n. හාල්මැස්සා
3. n. හැල්මැස්සා

sprawl

1. vti. අතපය විහිදාගෙන ඉන්නවා
2. Aes. දිගැදී වැතිරීම
3. දිගෑදී වැතිරීම
4. vti. නුසුදුසු සේ විහිදෙනවා
5. n. වැතිරීම
6. vti. වැතිරෙනවා
7. vti. හතරගාතෙන් වැටෙනවා

sprawler

n. අතපය විහිදා ගෙන වැතිර සිටින්නා

spray

1. Civ. ඉස්නාව
2. vt. ඉසිනවා
3. Che. ඉහි
4. Phy. ඉහිය
5. n. දිය පොද
6. v. දියරයක් ඉසිනවා
7. n. රිකිල්ල
8. vt. විදිනවා
9. ශීකර
10. st. සිරිකඩ
11. Phy. සීකරය
12. n. හිරිකඩ

spray gun

1. Art. විසිරි බටය
2. Aes. සීකර බටය

spray painting

1. n. වාෂ්ප පින්තාරුව
2. Art. විසිරි පින්තාරුව
3. Aes. සීකර පින්තාරුවැඩ