අකලංක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. කැළැල් නැති; ලප නැති.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. නිර්මල; නිකැලැල් (පා. සං. අකලඞ්ක)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. immaculate
2. a. spotless