කෙමිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. නෙළුම් මලේ මැද පිහිටා ඇති ඵලාවරණය; පියුම් ගොටු; පියුම් බටුව; කර්ණිකාව.
2. නා. කැණිමඬල; ගෘහකර්ණිකාව.
3. නා. කේතල, ජෝගු වැනි භාජනවල ජලය පිට වීමට තනා ඇති අවයවය.
4. නා. ක්ෂේමය, ශාන්තිය.