කෙමින

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මසුන් හිර කර ගැන්ම සඳහා මිරිදිය පහරක ඉරටුවලින් හෝ ලී කෝටුවලින් අටවන දිගටි කූඩුව.