ඉහි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. හිස; ශීර්ෂය.
2. නා.ප්ර. ප්රමාදය; අත්හිටවීම.
3. නා.ප්ර. ඉස්සා.
ක්රි.වි. වහා; ඉක්මනට.
1. අව්ය. මෙහි; මේ ස්ථානයෙහි.
2. අව්ය. එහි; ඒ ස්ථානයෙහි.
3. අව්ය. හා; සමග; එක්ව.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Che. spray
1. නා.ප්ර. හිස; ශීර්ෂය.
2. නා.ප්ර. ප්රමාදය; අත්හිටවීම.
3. නා.ප්ර. ඉස්සා.
ක්රි.වි. වහා; ඉක්මනට.
1. අව්ය. මෙහි; මේ ස්ථානයෙහි.
2. අව්ය. එහි; ඒ ස්ථානයෙහි.
3. අව්ය. හා; සමග; එක්ව.
Che. spray