ඉහි(සි)නවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. විසුරුවනවා.
2. ක්‍රි. ළිං පොකුණු ආදියෙහි ජලය ඉවත් කරනවා.