ඉහිදැල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඉස්සන් අල්ලන දැල.
2. නා. නූල් දුරස් ව සිටින සේ වියන ලද රෙද්ද; ඉහිදැල් රෙද්ද.