ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2239
spray-gun
spray-painting
sprayer
1. Civ. අත් සීකරය
2. ශීකරකය
3. Civ. සිංචකය
4. සීකරකය
5. Aes. සීකරය
spraying
spread
1. vti. අතුරනවා
2. a. අතුළ
3. n. ඇතිරිල්ල
4. vti. එළනවා
5. n. කෑම
6. vti. ගානවා
7. vti. තුනී කරනවා
8. vti. දිගඅරිනවා
9. Sta. පතර
10. vti. පතුරුවනවා
11. n. පැතිරීම
12. n. පැතිරෙන ප්රමාණය
13. vti. පැතිරෙනවා
14. Civ. පැතුරුම
15. Civ. පැතුරුම් ප්රමාණය
16. vti. බෝකරනවා
17. vti. බෝවෙනවා
18. භෝජන
19. n. භෝජන සංග්රහය
20. v. වනනවා
21. v. වහනය වෙනවා
22. v. විදහනවා
23. vti. විදහාපානවා
24. විශාල ප්රද
25. n. විශාල ප්රදේශය
26. n. විස්තාරය
27. විසිරීම
28. Phy. විසිරුම
29. Ele. විසුරුම
30. vti. විහිදුවනවා
31. vti. විහිදෙනවා
spread eagle
spread out
1. vt. අතුරනවා
2. v. එළාගන්නවා
3. v. පැතිරෙනවා
4. vt. විහිදී තිබෙනවා
5. vt. විහිදුවනවා
spread-eagle
spread-eagled
spreader
Civ. පතුරනය
spreading
1. n. ප්රසරණය
2. n. ප්රසරය
3. a. බොඳ
4. n. විදැහීම
5. Bot. විස්තීර්ණ
spreadsheet
Inf. පැතුරුම් පත
spree
n. සල්ලාලකම්
sprig
1. n. ඉත්ත
2. කැනිති අලංකරණය
3. n. කිනිත්ත
4. n. කුඩුම්මි නැති ඇණය
5. n. පරම්පරාවකින් පැවත එන්නා
6. Civ. පැතිස් ඇණය
7. n. රිකිල්ල
sprigging
1. කිනිති ඇල්ලීම
2. Civ. පැතිස් ඇණ යෙදීම
3. පිටතට නෙරා සිටින සේ මැටි භාණ්ඩවල කැටයම් කිරීම
4. මෘදාලේප සැරසුම
sprightliness
n. කඩිසරබව
sprightly
1. a. උනන්දු සහිත
2. a. කඩිසර
spring
1. vti. අටගන්නවා
2. n. ආපසු පැනීමේ ශක්තිය
3. n. ආරම්භය
4. n. උනනවා
5. vti. උපදිනවා
6. n. උල
7. n. උල්පත
8. n. දුන්න
9. දිය උල්පත
10. vti. පනිනවා
11. n. පරාවර්තනය
12. vti. පැනනඟිනවා
13. n. පැනීම
14. vti. පැවත එනවා
15. vti. පැළ වෙනවා
16. n. පිම්ම
17. n. බුබුළ
18. st. වසන්
19. Bot. වසන්ත
20. n. වසන්තකාලය
21. n. වසන්තය
22. vti. හදිසියෙන් ඉදිරිපත් කරනවා
23. vti. හදිසියෙන් ඉදිරිපත් වෙනවා
24. හුනන
25. v. හුනනවා
26. n. හේතුව
spring balance
1. Mat. දුනු තරාදිය
2. Che. දුනු තුලාව
3. n. දුනුතරාදිය
spring equinox
1. st. වසන්ත විෂුව
2. Geo. වසන්ත විෂුවය
spring mattress
spring roll
Civ. දුනු රෝල
spring up
spring water
st. හුල්පැන්