ඉපිලෙනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. ද්රවයකින් උඩට මතු වෙනවා; පාවෙනවා.
2. ක්රි. පැන නැඟෙනවා; වේගයෙන් පිටතට ගලා එනවා.
3. ක්රි. පිටතට ඉස්සෙනවා.
4. ක්රි. චංචල වෙනවා; කම්පා වෙනවා.
5. ක්රි. ඉපිල යනවා; උදම් වෙනවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
ක්රි. ද්රවයකින් උඩට මතු වී පාවෙනවා/ උතුරා යනවා/ කැලඹෙනවා (පා. උප්පිලවති, උප්ලවති සං. උත්පලවතෙ)