කිනිත්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කුඩා අත්ත; කුඩා රිකිල්ල; මල් ඉත්ත; කැනැත්ත.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කුඩා අත්ත; ඉත්ත

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. sprig