සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1243

කිතුල්

n. jaggery palm

කිදහස් කිරීම

Soc. acquittance

කිදා බහිනවා

1. v. sink
2. v. submerge

කිනම්

a. what

කින්ටාරය (ඇල්බේනියාවේ මුදල් ඒකකයක්)

qintar

කින්නර යුගය

Psy. alcheringa

කින්නරෝන්මාදය

nymphomania

කින්නාරම

1. n. guitar
2. n. lute

කින්වය

Che. ferment

කිනිත්ත

n. sprig

කිනිති ඇල්ලීම

sprigging

කිනිති රාශියක් ඇති මල

n. catkin

කිනිති රාශියක් සහිත මල

n. catkin

කිනිතුල්ලා

tick

කිනිතුලා

n. tick

කිනිහිරය

Civ. anvil

කිනිහිරිය

n. oleander

කිනීරය

n. anvil

කිනොරින්කාවා

kinorhynch

කිඳ

1. n. hill
2. water-hole
3. n. water hole

කිඳනවා

1. v. dive
2. v. plunge
3. v. sink

කිඳා බහිනවා

1. vti. settle
2. vi. subside

කිඳා බැසීම

n. subsidence

කිඳාබස්සනවා

vt. swamp