වනනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. අලංකාර ලෙස විස්තර කරනවා ; වර්ණනා කරනවා.
2. සොලවනවා ; ලෙළවනවා.
3. අදහස නොකියා සඟවා කථා කරනවා ; නොතරව කියනවා.
4. ක්‍රියාකාරී නොවී ඉන්නවා.
5. අතුරනවා.
6. විසුරුවනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. ක්‍රි. වර්ණනා කරනවා (පා. වණ්ණෙති සං. වර්ණයති) 2. සොලවනවා; ලෙළවනවා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. spread
2. vti. waggle
3. v. wave