සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3814

වනචාරියා

1. n. bushman
2. Soc. savage

වනචාරී

1. a. brutal
2. Soc. savage
3. a. wild

වනජීවීන්

wildlife

වනනවා

1. v. spread
2. vti. waggle
3. v. wave

වනනාශනය

Soc. deforestation

වනපොත් කරනවා

v. memorize

වනපොත් කිරීම

Psy. rote learning

වනබහුල

a. woody

වනමෘග වාදය

Aes. fauvism

වනමෘගයන්ගේ ගුහාව

n. lair

වනය

1. n. forest
2. n. garden
3. n. jungle
4. n. wild

වනය ආරක්ෂක නිලධාරියා

n. forester

වනය පිළිබඳ වූ

1. a. silvan
2. a. sylvan

වනයෙන් ගැවසි

a. wooded

වනයෙහි එළිමහන් ප්‍රදේශය

n. glade

වනයෙහි වූ

1. a. silvan
2. a. sylvan

වනයේ පඳුරු විශේෂයක්

n. philadelphus

වනරොද සහිත කුඩා භෙළ

n. dell

වනරොද සහිත කුඩා හෙළ

dell

වනරෝපණය

Soc. afforestation

වනලැහැබ

1. n. brake
2. n. brushwood
3. n. coppice
4. n. thicket
5. n. woodland
6. brush-wood

වනවගාව

afforestration

වනවමිය

n. widow

වනවාසියා

1. n. forester
2. n. woodsman
3. wood-man