සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3815
වනවිද්යාව
1. n. forestry
2. wood-craft
වනසංචාර ජීවියා
වනසංස්කරණය
Geo. reforestation
වනසත්ව ජීවීන්
වනසත්ව විතය
වනසත්වයෝ
වනසන
1. a. destructive
2. a. devastating
වනසනවා
1. vt. blast
2. vt. despoil
3. v. destroy
4. destroying
5. vt. devastate
6. vt. devour
7. v. eliminate
8. vti. end
9. vt. extirpate
10. vt. harry
11. vt. massacre
12. vt. nip
13. vt. obliterate
14. vt. slay
15. vt. shoot down
16. vt. shoot-down
වනසහිත වූ
වනස්පති
st. fig tree
වනස්ස
වනසුව
Civ. destructor
වනහරණය
1. deforestation
2. denudation
වන්
වන්තන වස්තුව
වන්තනය
වන්තාපර
1. anxious
2. contemplative
3. meditative
4. pensive
5. preoccupied
6. reflective
7. wistful
වන්තාව
වන්දක
st. parasite
වන්දනය
වන්දනා කරනවා
v. worship
වන්දනා ගමන
n. pilgrimage
වන්දනාකරු
st. pilgrim
වන්දනාකාරයා
n. pilgrim