සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3816

වන්දනාව

1. n. pilgrimage
2. Psy. worship

වන්දනාවාදය

Soc. cultism

වන්දා පූරණය

indemnity

වන්දාක

st. parasite

වන්දි

1. st. compensation
2. Eco. reparations

වන්දි ගෙවනවා

1. v. compensate
2. v. indemnify
3. vt. pay for

වන්දි ගෙවා නිදහස් කරගන්නවා

vt. ransom

වන්දි ගෙවීම

1. n. amends
2. Acc. compensate
3. compensating
4. Soc. indemnification
5. n. restitution

වන්දි ගෙවීමේ පදනම මත කිසියම් දේපළක් තාවකාලිකව අත්පත් කර ගැනීමට ඇති අයිතිය.

angary

වන්දි දී ගලවාගන්නවා

vt. redeem

වන්දි පූරණය

Acc. indemnity

වන්දි භට්ටයා

1. bard
2. n. eulogist

වන්දි මුදල

n. solatium

වන්දි වශයෙන් වූ

a. compensatory

වන්දිගෙවීම

Soc. compensation

වන්දිපූරණය

Law. indemnity

වන්දිපූරණය කරනවා

Law. indemnify

වන්දිභට්ට

bard

වන්දිභට්ටයා

1. n. bard
2. Law. versificator

වන්දිය

1. n. compensation
2. n. consideration
3. Soc. indemnity
4. n. ransom
5. n. recompense
6. n. redress
7. n. reparation
8. n. satisfaction
9. n. vengeance

වන්දිය ගෙවනවා

vt. indemnify

වන්දිය ගෙවීම

n. compensation

වන්දීභට්ටයා

n. panegyrist

වන්ධ්‍ය

1. a. barren
2. a. childless
3. Soc. sterile