වන්ධ්‍ය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. දරුවන් නොලබන ; ප්‍රජනන ශක්තිය නැති ; වඳ.
2. ජීවාණු නසන ලද ; විෂබීජ නැසූ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ප්‍රජනන ශක්තිය නැති/ විෂබීජ නසන ලද (සං. වන්‍ධ්‍ය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. barren
2. a. childless
3. Soc. sterile