වන්දි
vandi
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. රජ, ප්රභූ ආදීන්ගේ ගුණ අතිශයෝක්තියෙන් වර්ණනා කරන පුද්ගලයා.
2. සිදු වූ හෝ සිදු කළ පාඩුවක්, අලාභයක්, අපකීර්තියක් වෙනුවෙන් මුදල් ආදියෙන් කරන ගෙවීම.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. st. compensation
2. Eco. reparations
Digital Pāḷi Dictionary
- vandi aor paid respect (to); honoured [√vand + i]