වනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගස්වැල් ඝනව වැඩුණු වල් සතුන් වසන භූමි ප්‍රදේශය ; කෑලෑව.
2. වතුර ; දිය.
3. පොකුණ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. forest
2. n. garden
3. n. jungle
4. n. wild