උනනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. ලිහනවා; මුදනවා.
2. ක්‍රි. ස්වාභාවික සේ දිය ඇදී එනවා; දිය මතුවෙනවා; වෑහෙනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. ලිහනවා; මුදනවා/ වෑහෙනවා; ගලා එනවා (සං. උන්නති පා. උන්නමති)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. flow
2. n. spring
3. n. untie
4. n. rush out