විදහනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. නැති කරනවා ; දුරු කරනවා.
2. පැහැදිලි කරනවා ; දිග හරිනවා.
3. පතුරුවනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vti. expand
2. v. open
3. v. spread