විදහන

vidahana

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. වැනසීම ; විධ්වංසනය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. විදහීම, විවෘතකිරීම. (පි. 470)