දුන්න
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ඊතල යොදා විදීම පිණිස භාවිත කරන ආයුධයක්.
2. නා. ඔරලෝසු ආදියෙහි යාන්ත්රික ක්රියාකාරිත්වය හැසිරවීමට දරණු ගසා සවි කොට තිබෙන තුනී වානේ පටිය.
3. නා. පීඩනය අනු ව තෙරපීමට ද යළි දිග හැරීමට ද හැකි වන සේ ගසාගත් වානේ කම්බිය හෝ පටිය.
4. නා. පුරාණයේ භාවිත වූ දිග මනින මිම්මක්.
5. නා. දුන් දෙය; දෙන ලද්ද.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ඊතල යොදා විදීම පිණිස භාවිත කරන ආයුධයක් (පා. සං. ධනු)