එළනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. පහතට දමනවා; හෙළනවා.
2. ක්රි. පැදුරු ආදිය අතුරනවා; දිග අරිනවා.
3. (කථා.) ක්රි. පහරක් ගසනවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
ක්රි. පහතට දමනවා; අතුරනවා/ හෙළනවා
1. ක්රි. පහතට දමනවා; හෙළනවා.
2. ක්රි. පැදුරු ආදිය අතුරනවා; දිග අරිනවා.
3. (කථා.) ක්රි. පහරක් ගසනවා.
ක්රි. පහතට දමනවා; අතුරනවා/ හෙළනවා