ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2240
spring-balance
1. දුනු තරාදිය
2. දුනුතරාදිය
spring-blade
spring-head
spring-tide
springbok
springer
1. Civ. දුනු හර රැන්ද
2. n. සුනඛ විශේෂයක්
springing
springtail
springtime
n. වසන්ත සමය
springy
sprinkle
1. vt. ඉසිනවා
2. v. ඉහිනවා
3. v. ද්යෝවනවා
4. දෝවනවා
5. v. පැන් ඉහිනවා
sprinkler
1. n. දිය ඉසීමේ උපකරණය
2. n. වතුර මල
3. n. සිංචකය
sprinkling
1. n. ඉතා ස්වල්පය
2. n. ඉසීම
3. n. නිෂේචනය
4. n. පරිසේවනය
5. n. සිංචනය
6. n. සේවනය
sprint
1. n. කෙටි දිවීම
2. v. වේගයෙන් ටික දුරක් දුවනවා
sprinter
sprite
1. වන දෙවියෝ
2. n. වන දේවතාවා
sprocket
1. Civ. දම්දැත්ත
2. n. දැත්ත
3. Art. ස්ප්රෝකට් රෝදය
sprocket wheel
Civ. දම්දැති රෝදය
sprout
1. n. අංකුරය
2. v. ඇදෙනවා
3. n. ගොබය
4. vi. දළුලනවා
5. n. දළුව
6. v. පැළ වෙනවා
7. n. පැළපත
8. v. මෝදු වෙනවා
9. n. රිකිල්ල
10. v. ලියලනවා
11. vi. වැවෙනවා
sprouting
1. Bot. දළුලනවා
2. දුලුලනවා
3. ප්රරෝහණය වීම
4. Bot. පැළවෙනවා
5. හැප්සීම
spruce
1. a. ජේත්තුකාර
2. a. යසරඟට ඇඳපැළැඳගත්
3. Med. ස්පුරුව
sprue
1. n. කට වණවීම ඇති කරන රෝගයක්
2. Civ. ගලනාර
sprung
1. පැන නැඟුණු
2. a. පැනනැඟුණු
3. මතු වූ
4. a. හටගත්
spry
1. a. කඩිසර
2. a. සුරුබුහුටි