ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2241

spud

1. අර්තාපල්
2. n. අර්තාපල් අලය
3. Civ. තව් ඇණය

spue

1. vt. වමනය කරනවා
2. vt. වේගයෙන් බැහැර කරනවා

spume

1. n. පෙණ
2. vi. පෙණ දමනවා
3. n. පෙඳ

spumous

a. පෙණ සහිත

spun yarn

Civ. ඇඹරූ ලනු

spunk

1. n. ධෛර්යය
2. n. නිර්භීතකම

spunky

1. adj. එඩිතර
2. adj. නිර්භීත

spur

1. n. අශ්වාරෝහකයාගේ සපත්තු අඩියේ සන්කටුව
2. Art. ඇණය
3. vt. ඉක්මනින් ගමන් කරවනවා
4. n. කඳුවැටියේ අත්ත
5. n. කුකුළාගේ පොරකටුව
6. Civ. නෙරු බැම්ම
7. n. නෙරුව
8. n. පෙළඹවීම
9. n. පොර කටුව
10. vt. පොළඹවනවා

spur gear

Art. පොරකටු ගියරය

spur wheel

Art. පොරකටු රෝදය

spurge

n. ගසක්

spurious

1. a. කූට
2. Law. කෘතක
3. a. බොරු
4. a. ව්‍යාජ

spurious correlation

1. Psy. බොරු සහසම්බන්ධතා
2. Sta. බොරු සහසම්බන්ධය
3. Sta. ව්‍යාජ සහසම්බන්ධය

spuriousness

1. Law. කෘතක භාවය
2. Soc. ව්‍යාජත්වය
3. Soc. ව්‍යාජභාවය

spurn

vt. පයින් ගසා ඉවතලනවා

spurred

1. උත්තේජක ඇති
2. Bot. නෙරු සහිත

spurt

1. Psy. තුරිතය
2. vti. වේගයෙන් නික්මෙනවා
3. vti. වේගයෙන් විහිදුවනවා
4. n. හදිසි උත්සාහය
5. n. හදිසි වේගය
6. vti. හදිසියෙන් නික්මෙනවා

sputa

1. කෙළ
2. n. සෙම්

sputnik

n. චන්ද්‍රිකාව

sputter

1. vti. නොපැහැදිලිව හයියෙන් දොඩවනවා
2. Che. පේෂණය

sputtering

1. n. දෙඩූ දේ
2. Phy. පටපටනය

sputum

1. n. කෙළ
2. Med. ඛෙට
3. ඛේට
4. සෙම

spy

1. vti. ඔත්තු බලනවා
2. n. ඔත්තුකාරයා
3. Soc. ඔත්තුබලන්නා
4. Aes. චරපුරුෂ
5. n. චරපුරුෂයා
6. Soc. චරයා
7. vti. දුර සිට දකිනවා
8. vti. රහසින් පරීක්ෂා කරනවා

spy-glass

දූරේක්ෂිකාව