පෙණ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ජලය හෝ වෙනත් ද්රව වර්ගයක් කැලඹීමෙන් හෝ කැකෑරීමෙන් හෝ පැසවීමෙන් ඒ මත සෑදෙන ඉතා කුඩා බුබුළු සහිත කොටස.
2. ඇතැම් සතුන්ගේ අවයවවලින් නිකුත් කෙරෙන කුඩා බුබුළු සහිත උකු ස්රාවය.
3. වතුරෙහි සබන් දිය කිරීමෙන් නඟින බුබුළු.
4. ද්රවයක සිදුවන වායු අවලම්බනය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. නා.ප්ර. නයාගේ හිස කොටස (පා. සං. ඵණ) 2. ජලයෙහි සබන් හෝ වෙනත් ද්රව වර්ග කැලඹීමෙන් ඒ මත ඇති වන බුබුළු (පා. ඵෙණ සං. ඵෙන)