සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2882

පෙට්‍රෝලියම්

Phy. petroleum

පෙට්‍රෝලියම් රසායන ද්‍රව්‍ය

petrochemical

පෙට්‍රෝලියම්වලින් ලබාගන්නා ස්ප්‍රීතු විශේෂයක්

n. benzine

පෙටිකීය

Med. petechial

පෙඩරල

Law. federal

පෙඩරල රාජ්‍යය

Law. federation

පෙඩරලකරය

Law. federation

පෙඩරල් සංචිත ක්‍රමය

Eco. federal reserve system

පෙඩරල් සංචිත බැංකුව

Eco. federal reserve bank

පෙඩරල්වාදය

Log. federalism

පෙඩරලීකෘත

Law. confederated

පෙඩරලීකෘතය

Law. confederation

පෙඩලය පෑගීමෙන් මෝටර් සයිකලයක් පණ ගැන්වීම

n. kick start

පෙඩැල්පර

Geo. pedalfer

පෙඩැල්ෆා

pedalfer

පෙඩිසෙලේරිය

pedicellaria

පෙඩොකල්

Geo. pedocal

පෙණ

1. n. foam
2. Che. froth
3. n. scum
4. n. spume
5. Art. suds

පෙණ ඉවත් කරනවා

1. vt. scum
2. vti. skim

පෙණ දමන

Che. foaming

පෙණ දමනවා

vi. spume

පෙණ නගිනවා

v. bubble

පෙණ නැගීම

Che. frothing

පෙණ සහිත

1. a. barmy
2. a. spumous