සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2881

පෙඟවීම

1. Art. moistening
2. Civ. soaking
3. Che. steep

පෙඟැවීම

soaking

පෙඟීම

n. soaking

පෙඟෙනවා

vti. drench

පෙඟෙන්න තැබීම

retting

පෙට්ටගම

1. n. bin
2. n. cabinet
3. cassone
4. n. chest
5. n. coffer
6. n. safe

පෙට්ටි කඩදාසිය

n. boxboard

පෙට්ටි පාදම

Civ. cribwork

පෙට්ටි යතුර

box-spanner

පෙට්ටිය

1. n. box
2. carton
3. n. case
4. n. chest

පෙට්ටියක දමනවා

vt. box

පෙට්ටියක් මෙන් වැසූ නැව

n. ark

පෙට්ටියතුර

box-spanner

පෙට්ටියෙහි දමනවා

vt. case

පෙට්රල්

gasoline

පෙට්රොමීසොන්

petromyzon

පෙට්රොමීසොන්ටියා

petromyzontia

පෙට්රෝ ඩොලරය

petrodollar

පෙට්රෝලියම්වල ඇති ද්‍රව හයිඩ්‍රොකාබන විශේෂයක්

isooctane

පෙට්‍රල්

1. n. gasolene
2. n. petrol

පෙට්‍රි දීසිය

Bot. petri dish

පෙට්‍රො ඩොලර්

petrodollars

පෙට්‍රොලියම් ඩොලර්

petrodollars

පෙට්‍රොලියම්හි අඩංගු හයිඩ්‍රොකාබනයක්

n. cetane