ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2242

spyglass

n. කුඩා දූරදර්ශකය

spyhole

n. බැලුම් සිදුර

squab

1. n. කොට තර මිනිසා
2. පරෙයි පැටවා

squabble

1. n. අරෝච
2. vi. දබර කරනවා
3. n. සණ්ඩුව
4. n. සුළු දබරය

squad

1. n. කම්කරු සමූහ
2. n. කුඩා පිරිස
3. n. භට රංචුව

squadron

1. n. භට කණ්ඩායම
2. n. යුද්ධනැව් සමූහය

squadron-leader

1. ගුවන් හමුදාවන්හි ඉහළ නිලයක්
2. භට කණ්ඩායමේ ප්‍රධානයා

squalid

1. a. අපිරිසුදු
2. a. අසරණ
3. a. දීන

squalidity

n. ඉතා අපවිත්‍රකම

squall

1. අජනවා
2. v. අඬනවා
3. Geo. ජව සුළං
4. n. හඬ නඟා ඇඬීම
5. v. හඬ නඟා කෑගසනවා
6. n. හඬ නඟා කෑගැසීම
7. n. හදිසි බලවත් කුණාටුව

squall line

Geo. ජව සුළං වැල

squalls

1. කරදර
2. දුෂ්කරතා
3. මොර දී කෑගසනවා

squally

a. කුණාටු සහිත වාරකන්

squalor

1. Eco. අපවිත්‍රතාව
2. n. මහත් අපිරිසුදුකම
3. n. මහත් දිළිඳුබව

squama

Bot. ශල්කය

squamaceous

1. Bot. ශල්ක සහිත
2. Bot. ශල්කමය

squamate

1. Bot. ශල්ක සහිත
2. Bot. ශල්කමය

squamosal

ශල්කාස්ථිය

squamose

1. Bot. ශල්ක සහිත
2. Bot. ශල්කමය

squamous

1. Bot. ශල් සහිත
2. Soc. ශල්කමය

squamula

කුඩා ශල්කය

squander

vt. මුදල් නාස්ති කරනවා

squander-mania

නිකරුණේ වියදම් කිරීමට ඇති බලවත් ආශාව

squanderer

n. නාස්ති කිරීම