ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2243

square

1. Art. අල්ලිය
2. n. ඉරිමට්ටම
3. a. ඍජු
4. vti. එලෙන්දු කරනවා
5. vti. එලෙන්දු වෙනවා
6. Sur. කොටු
7. Sta. කොටුව
8. n. ගණනක වර්ගය
9. vti. ණය ගෙවනවා
10. a. නිවැරදි
11. Civ. මට්ටම් ලෑල්ල
12. Civ. මුලු මට්ටම
13. vti. යමකට සමාන කරනවා
14. Mat. වර්ග
15. n. වර්ග එලය
16. vti. වර්ග කරනවා
17. වර්ග ඵලය
18. st. වර්ගය
19. a. සතරැස්
20. a. සම
21. a. සම සතරැස්
22. Mat. සමචත්‍රරස්‍ර
23. n. සමචතුරශ්‍රය
24. Mat. සමචතුරස්‍රය
25. Sta. සමතුරඝ්‍රය
26. Ele. සමතුරස්‍රය
27. a. සමසතරැස්
28. n. සමසතරැස් කොටුව
29. a. සාධාරණ
30. a. සෑභෙන
31. a. හතරැස්
32. Aes. හතරැස් කොටුව
33. හතරුස් කොටුව
34. Mat. හරි හතරැස්

square deal

1. n. සාධාරණ ගනුදෙනුව
2. Eco. සාධාරණ විසඳුම

square foot

Mat. වර්ග අඩිය

square inch

1. n. වර්ග අඟල
2. n. හතරැස් අඟල

square matrix

Mat. සමචතුරස්‍ර න්‍යාසය

square meal

n. බඩ පුරා කෑම

square measure

1. Mat. ආරය
2. n. වර්ග මැනීම
3. Mat. වර්ග මිනුම

square metre

Mat. වර්ග මීටරය

square mile

n. හතරැස් සැතපුම

square nut

Art. හතරැස් මුරිච්චිය

square root

1. n. වර්ග මූලය
2. n. වර්ගමූලය

square up

1. vt. ගහන්නට තැත් කරනවා
2. vt. බේරා නිදහස් වෙනවා

square-deal

සාධාරණ ගනුදෙනුව

square-wave

කොටු තරංගය

squared

1. Mat. වර්ගායිත
2. a. වර්ගීකෘත
3. Aes. සමචතුරස්‍රගත
4. Civ. හතරැස් ගෑ

squarely

1. adv. ඍජුව
2. සෘජුව

squarrose

Bot. ශෘංග

squarrous

Bot. ශෘංග

squash

1. vti. තදබද කරනවා
2. n. තදබද වීම
3. vti. තළා පොඩිකරනවා
4. vti. මැඩ දමනවා
5. vti. මිරිකා පොඩිකරනවා
6. n. මිරිකීම
7. vti. යමක් නිෂ්ප්‍රභ කරනවා
8. vti. යමෙකු නිෂ්ප්‍රභ කරනවා

squash racket

n. ක්‍රීඩා විශේෂයක්

squasher

1. තලා මිරිකා දමන්නා
2. ස්කොෂ් ක්‍රීඩකයා

squat

1. v. ඇනතියා ගන්නවා
2. vi. උක්කුටිකයෙන් වාඩි වෙනවා
3. a. කොට
4. a. තරබාරු
5. මැටි කේතුව විකෘත වීම

squatter

1. Law. දුර්වාසියා
2. Law. දුවැසියා

squatters

1. අයිතියක් නැතිව ඉඩමක බලෙන් පදිංචි වූවෝ
2. Sta. බලෙන් පදිංචි වූවෝ