හතරැස් කොටුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. චෛත්‍යයක ගර්භය මත තනන ලද චතුරස්‍රයක ආකාර වූ කොටස ; සිවුරැස් කොටුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Aes. square