ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2244

squatting

1. a. උක්කුටික
2. Art. ඔත්වීම
3. Law. දුර්වාසී
4. Law. දුවැසි

squaw

n. රතු ඉන්දියානු ස්ත්‍රී

squawk

1. vi. තදින් හඬලනවා
2. n. තදින් හඬලෑම

squeak

1. n. උස් හීන් හඬ
2. vi. රහස් එළි කරනවා
3. v. හීන් හඬ නංවනවා

squeaker

හඬනඟන්නා

squeaky

a. හීන් හඬැතිව

squeal

1. vi. බියෙන් නඟන හඬ
2. v. බියෙන් හඬ නඟනවා

squealing

Art. සීරුහඬ

squeamish

a. පහසුවෙන් හිත රිදෙන

squeamishness

n. පහසුවෙන් හිත රිදීම

squeegee

n. පෘෂ්ඨයකින් දියර ඉවත් කරන මෙවලම

squeeze

1. vt. තදබද කොට ඔබනවා
2. n. තදබද වීම
3. v. මඩිනවා
4. vt. මිරිකනවා
5. vt. මිරිකා ලබාගන්නවා
6. n. මිරිකීම
7. n. රැස්කා සිටින පිරිස

squeezed

1. a. මැඩ
2. මිරිකන ලද
3. මිරිකූ

squeezer

Civ. මිරිකනය

squeezing

1. Eco. ණය සීමා කිරීම
2. n. මැඩීම
3. n. මැඩුම
4. මැම
5. Eco. හිර කිරීම

squegging

අතිදෝලනය

squelch

1. vi. ජොර ජොර ගානවා
2. ජොල

squelch circuit

Ele. සංසිඳැවුම් පරිපථය

squelching

1. නිහඬ කිරීම
2. මැඩලීම
3. Ele. සංසිඳවීම
4. සසල කිරීම

squib

1. n. ඇනුම්පද සහිත ප්‍රබන්ධය
2. n. රතිඤ්ඤය
3. Civ. වෙඩි නූල

squid

n. දැල්ලා

squiggle

n. දඟර රේඛාව

squill

1. n. මල් ගසක්
2. Med. ස්කුවිල්

squint

1. a. ඇද වූ
2. n. යන්තමින් ඇස්කොනින් බැල්ම
3. a. වපර
4. vi. වපර ලෙස බලනවා
5. n. වපරය