ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2245

squint-eye

Phy. වපරැස

squinting

a. වපර

squire

1. a. විශේෂයෙන් ස්ත්‍රියකගේ ආරක්ෂකයා
2. a. සහචරයා

squirm

1. නලියනවා
2. vt. පණුවන් මෙන් දඟලනවා
3. vt. බලවත් නොසන්සුන්කම් දක්වනවා

squirming

නලියන

squirrel

1. n. කලන්දක
2. n. දඬුලේනා
3. n. ලේනා

squirrel cage

Ele. ලේන් කූඩු

squirt

1. n. බොරු අහංකාර කාරයා
2. n. වස්තිය
3. v. වේගයෙන් දිය විදිනවා

sri lanka

1. n. තාම්‍රපර්ණි
2. n. තුන්මෝදර
3. n. භෙළදිව
4. n. ලක
5. st. ලක්
6. n. ලක්දිව
7. st. ලංකා
8. n. ලංකාව
9. a. ලාංකික
10. n. ශ්‍රී ලංකාව
11. n. සිරිලක
12. st. සිංහල
13. n. සිංහල දේශය

stab

1. vti. පිහියකින් අනිනවා
2. v. පිහියෙන් අනිනවා
3. n. පිහියෙන් ඇනීම

stab-stitching

විදිම් මැස්ම

stabbing

1. Law. ඇනීම
2. n. පිහිය ඇනුම

stabile

1. අමූර්ත ප්‍රතිමා
2. Aes. ස්ථානිකය

stabilisation

1. n. ස්ථායිකරණය
2. Civ. ස්ථායීකරණය

stabilise

Ele. ස්ථායී කරනවා

stabilised

1. ස්ථායිකෘත
2. Che. ස්ථායීකෘත

stabiliser

Civ. ස්ථායීකාරකය

stability

1. n. අචපල බව
2. n. චිරස්ථිතිය
3. චිස්ථිතිය
4. n. සථායිතාව
5. n. සථීරත්වය
6. Soc. ස්ථායිතාව
7. Eco. ස්ථායීතාව
8. Mng. ස්ථාවරත්වය
9. ස්ථාවරභාවය

stabilivolt

Ele. වෝල්ට්ස්ථායික

stabilization

1. Soc. ස්ථායිකරණය
2. Eco. ස්ථායීකරණය
3. Soc. ස්ථාවරකිරීම

stabilize

vt. තහවුරු කරනවා

stabilizer

1. Art. ඔරොත්තු දණ්ඩ
2. Che. ස්ථායිකාරකය
3. n. ස්ථායීකරණය
4. Bot. ස්ථායීකාරකය

stabilizers

Sta. ස්ථායීකාරක

stable

1. v. අශ්වයන් ඉස්තාලයට ගාල් කරනවා
2. n. අශ්වශාලාව
3. n. අස්හල
4. n. ඇත්හල
5. n. ඉස්තාලය
6. a. දැඩි
7. a. නොසෙල්වෙන
8. n. පට්ටිය
9. n. ස්තාලය
10. a. ස්ථායි
11. Mat. ස්ථායී
12. a. ස්ථාවර
13. a. ස්ථීර