ඉස්තාලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අසුන් බඳින ගොඩනැගිල්ල; අස්හල.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අසුන් බඳින ස්ථානය; අස්හල (පුර්. estalla)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. stable