ඉස්තැල්ම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා.) නා. බරකරත්තයේ අච්චු කඳ හෝ කරත්ත තට්ටුවේ දෙපැත්තේ ලොකු ලී දෙක.
2. නා. කරත්තේ බඳින ගොනාගේ කර වටා බඳින පටිය.