ලේනා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගස්වල හැසිරෙමින් පලතුරු ආදිය අනුභව කරන රෝදන්ත ගණයට අයත් කුඩා ක්ෂීරපායි සතෙක් ; ලෙහෙනා ; කලන්දකයා.
2. සිංහල රජු සමයෙහි අමාත්‍ය මණ්ඩලයෙහි සිටි නිලධාරියෙක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කුඩා සතකුගේ නාමය/ සිංහල රජ සමයේ ලේඛන භාර ව සිටි නිලධාරියා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. squirrel