ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2246

stable companion

1. n. එක පට්ටියේ අශ්වයා
2. vt. මඬුවේ තබාගන්නවා
3. vt. සතුන් මඩුවේ බඳිනවා
4. n. සහචරයා

stablefly

ඉස්තාල මැස්සා

stableness

1. n. අචපල බව
2. n. චිරස්ථිතිය
3. වරස්ථිතිය
4. n. සථීරත්වය

stabling

n. අශ්වයාගේ ලැගුම්හල

staccato

1. a. ඉක්මනින් එභෙත් වෙන් වෙන්ව කරනු ලබන
2. ඉක්මනින් එහෙත් වෙන් වෙන්ව කරනු ලබන

stack

1. Inf. අට්ටි ගහනවා
2. Inf. අට්ටි ගැසීම
3. Inf. අට්ටිය
4. v. අඩුක් කරනවා
5. vt. අඩුක්කු කරනවා
6. n. කැටිය
7. n. කොළ කැටිය
8. vt. ගොඩ ගසනවා
9. n. ගොයම් කොළය
10. Civ. දුම් මඟ
11. Geo. මුහුදු කුළ
12. Oth. රාක්කය

stacked

1. ගොඩ ගැසූ
2. මන බඳනා දේහයක් ඇති
3. විරුද්ධව පෙළ ගැසූ

stacking

අට්ටි ගැසීම

stacks

Phy. කැටකඳු

stadiometry

Sur. ස්ථාත්‍රමිතිය

stadium

1. Soc. ක්‍රීඩාංගණය
2. n. ක්‍රීඩාංගනය
3. n. විශාල ක්‍රීඩාභූමිය

staff

1. n. ක්‍රියාකාරී මණ්ඩලය
2. Law. කාර්ය මංඩලය
3. n. කාර්ය මණ්ඩලය
4. n. දණ්ඩ
5. Sta. නිලධාරි මණ්ඩලය
6. n. ප්‍රධාන ආධාරය
7. n. පොල්ල
8. a. මාණ්ඩලික
9. n. මීට
10. n. යටිය
11. n. යෂ්ටිය
12. Civ. රිට
13. n. සේවක මණ්ඩලය
14. Law. සේවීගණය

staff officer

1. vt. ක්‍රියාකාරී මණ්ඩලයක් සපයනවා
2. Acc. මණ්ඩලීක නිලධාරී
3. n. මාණ්ඩලික නිලධාරී
4. vt. වැඩෙහි යොදනවා

staffage

Aes. අලංකරණ රූප

staffing

1. අවශ්‍ය ආකාරයේ කාර්ය මණ්ඩලයක් සංවිධානය කර ගැනීම
2. කාර්ය මණ්ඩල සම්පාදනය
3. Acc. මණ්ඩලීකරණය

staffman

Sur. මට්ටම් යටිකරු

stag

1. n. ගෝනා
2. n. මුවන්ගේ පිරිමි සතා

stag party

n. පිරිමින් පමණක් සිටින උත්සවය

stage

1. n. අට්ටාලය
2. n. අදියර
3. Bot. අවදිය
4. n. අවධිය
5. n. අවස්ථාව
6. n. කරළිය
7. Che. තට්ටුව
8. Che. තටුව
9. n. තත්ත්වය
10. Eco. දුරැසියා
11. n. නාට්‍ය පිරිස
12. n. නාට්‍යකලාව
13. Ele. පිය
14. n. පියවර
15. vt. යමක් සිදුවීමට සලසනවා
16. st. රංග
17. Aes. රංගභූමිය
18. n. රංගමණ්ඩලය
19. රඟ
20. vt. රඟ දක්වනවා
21. n. රඟබිම
22. n. රඟමඩල
23. n. රඟහල
24. v. වේදිකා ගත කරනවා
25. n. වේදිකාව

stage business

Aes. රංග චර්යාව

stage crew

Aes. රංගිකයෝ

stage direction

1. n. රැඟුම් දැක්විය යුතු ආකාරය පිළිබඳ උපදේශ
2. Aes. වේදිකා අධ්‍යක්ෂණය

stage door

Aes. වේදිකා ද්වාරය

stage effect

Aes. වේදිකා කාර්යය